搜索优化
English
搜索
Copilot
图片
视频
地图
资讯
购物
更多
航班
旅游
酒店
笔记本
Top stories
Sports
U.S.
Local
World
Science
Technology
Entertainment
Business
More
Politics
过去 30 天
时间不限
过去 1 小时
过去 24 小时
过去 7 天
按时间排序
按相关度排序
Adaderana
2 小时
පුතුගෙන් පියාට එල්ල වූ මාරාන්තික ...
පුත්‍රයෙකුගේ පහරදීමෙන් පියෙක් ඝාතනය වීමේ අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වී තිබේ. ඊයේ (01) අලුයම් කායේදී එම සිදුවීම වාර්තා වී තිබුණේ උඩප්පුව පොලිස් වසමේ පෙරියකොළණිය ප්‍රදේශයෙනි. එලෙස මියගොස් ඇත්තේ, ...
Adaderana
3 小时
අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක්
දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද (02) සිට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව ...
Adaderana
10 小时
කළුතර රිය අනතුරක් - අයෙකුට බරපතළයි
කළුතර ප්‍රදේශයේ රිය අනතුරක් සිදුව තිබේ. බස් රථයක් තවත් වාහන තුනක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ. අනතුරින් තුවාල ...
Adaderana
10 小时
තෙල් මිල සූත්‍රය අනුව කටයුතු කරන ...
මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය වන බවත් ඒ සඳහා මිල සූත්‍රය අනුව කටයුතු කරන බවත් වෙළඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ...
Adaderana
12 小时
වී සඳහා සහතික මිල ළඟදීම
ඉදිරි දින කිහිපයේදී වී සඳහා වූ සහතික මිල ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි ...
Adaderana
13 小时
හිටපු ජනපති මහින්ද නිවස රජයට ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචි නිවස රජයට ලබාදිය යුතු බවත් අවශ්‍ය නම් සුදුසු නිවසක් ලබාදීමට සූදානම් බවත් ...
Adaderana
14 小时
කතරගමට සංවර්ධනයේ අරුණලු
කතරගම දේවාලයේ මූලිකත්වයෙන් කතරගම නගරය සංවර්ධනය කිරීම ආරම්භ කර තිබේ. පැමිණෙන සංචාරකයින්ගේ පහසුව සහ බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් ...
Adaderana
14 小时
නීතිවිරෝධීව මෙරටට ගෙන ආ ඉඟුරු ...
නීතිවිරෝධි ලෙස මෙරටට ආනයනය කරන ලද ඉඟුරු තොගයක් සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අද (01) උදෑසන කල්පිටිය පොලිස් ...
Adaderana
15 小时
නාමල් සමග ගමින් ගමට හෙට ඇරඹෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන "නාමල් සමග ගමින් ගමට" වැඩසටහන හෙට (01) ආරම්භ වීමට නියමිතව තිබේ. හෙට උදෑසන අනුරාධපුර ජය ...
Adaderana
16 小时
විපක්ෂයේ සියලු පක්ෂ සජිත් ව ...
පාර්ලිමේන්තු කමිටුවල විපක්ෂ මන්ත්‍රීවරුන් සඳහා වැඩි අවස්ථාවක් ලබා නොදීම පිළිබඳව විපක්ෂ නායකවරයා ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි ...
Adaderana
17 小时
පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ...
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. පෙබරවාරි මස 05 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතියට යටත්ව අදාළ ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
Adaderana
17 小时
ශ්‍රී ලංකාවට වාර්තාගත පරාජයක්
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ගාල්ලේ දී අද (1) අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමකින් හා ලකුණු 242ක වාර්තාගත පරාජක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය ...
一些您可能无法访问的结果已被隐去。
显示无法访问的结果
反馈