News
2025 වසරේ ජූලි පස් වැනිදා, එනම් හෙට (05) දිනය ලොව පුරා බොහෝ පිරිසකගේ අවධානය යොමුවී ඇති දිනයක් බවට පත්ව තිබේ. ඒ හෙට දිනයේ ...
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව ගෝලීය ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රධාන අරමුණක් තමයි අමෙරිකානු ඩොලරය ලොව ප්‍රමුඛතම විනිමය ඒකකය ලෙස ...
රෝමයේ ඉන්ධන පිරවුම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලබා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තුවාල ලැබූ ...
ජාතික මදුරු මර්දන සතියේ පස්වන දිනය වූ අද (04) දිනයේදී පරීශ්‍ර 13,642ක් පරීක්ෂාවට ලක් කළ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ ...
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අද පැවති, රග්බි ලෝක කුසලානය සඳහා ආසියානු කලාපයෙන් සුදුස්සන් තෝරා ගැනීමේ තරගය ...
ඉලක්ක සහගත ප්‍රජාවට සහනාධාර ලබාදීම ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව ද 'ප්‍රජාශක්ති' ජාතික වැඩසටහනේ සමාරම්භයට එක්වෙමින් ...
ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන100ක පරිත්‍යාගයක් සිදුකර තිබේ. ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ...
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු සැකකරුවන් තුන්දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ ...
හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ. ඒ ඔහු අද (04) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ...
රුසියාව විසින් යුක්‍රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා හී ...
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද (04) දිනයේ සිට ක්‍රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිශන් සභාව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ...
අමෙරිකාව සිය රටට එක් එක් රටවලින් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා අයකරන තීරුබදු අනුපාත සඳහන් කරමින් එම රටවලට ලිපි යැවීම අද (4) සිට ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results